ලෝකයම වසංගත බියකින් වෙළී ගියත් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙරට පාසල් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබෙන බව හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ දසවැනි සංවත්සර උත්සවයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක් වෙමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (20) ප්‍රකාශ කළේය. ඇතැමුන් විවිධ දෑ ප්‍රකාශ කළ ද දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමාද කිරීමට හෝ ආපස්සට ගැනීමට ඉඩ දිය නොහැකි බව අගමැති රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
පාසල්වල දරුවන්ගේ පැමිණීම අඩු වී ඇතැයි තමන්ට දැනගන්න ලැබුණු බව කී අගමැතිවරයා සෞඛය මාර්ගෝපදේශවලට අනුව දරුවන් පාසල් වෙත යොමු කිරීම මෙවැනි අවස්ථාවක දෙමාපියන්ට පැවැරෙන වගකීමක් බවත් පැවැසීය.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…