නීතිඥ වෘත්තියේ අභිමානයට හා ස්වාධීනත්වයට බලපෑම් ඇති වීමේ තත්ත්වයක් ඉදිරියේ ඇති විය හැකි බව අනතුරු අඟවමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
නීතිඥවරුන් 150 දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීම මෙවැනි තත්ත්වයක් උද්ගත වීමට බලපෑ හැකි අසන්නතම සිදුවීම වනු ඇති බව පෙන්වා දෙමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම ලිපිය යොමු කර තිබේ.
අදාළ තීරණය පිළිබඳව කිසිදු විමසීමක් සිය සංගමය වෙත යොමු කර නොමැති බවත් එසේම නීති සංශෝධනය කිරීමට ගෙන ඇති පියවර අගය කරන බවත් සඳහන් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණ ඇමතිවරයා වෙත අදාළ් ලිපිය යොමු කර ඇත.
සම්පූර්ණ ලිපිය පහතින්,
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…