ගොකරැල්ල, ගල්සේරුගොල්ලේදී පොලීසිය සදහන් කලේ ලද තොරතුරක් මත සිදු කල වැටලීමකදී මෙම නෝට්ටු තොගය සොයා ගෙන ඇති බවයි.
නෝට්ටු තොගය සමග මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22, සහ 23ක වයස්වල පසුවෙන්නන් වන අතර ඔව්න් දෙහිඅත්තකණ්ඩිය සහ දොඩම්ගස්ලන්ද ප්‍රදේශවල පදිංචිකරුවන්.
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…