Monday, April 20, 2026
Homeදේශීය5000 ව්‍යාජ මුදල් නෝට්ටු 100 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

5000 ව්‍යාජ මුදල් නෝට්ටු 100 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

ගොකරැල්ල, ගල්සේරුගොල්ලේදී පොලීසිය සදහන් කලේ ලද තොරතුරක් මත සිදු කල වැටලීමකදී මෙම නෝට්ටු තොගය සොයා ගෙන ඇති බවයි.

නෝට්ටු තොගය සමග මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22, සහ 23ක වයස්වල පසුවෙන්නන් වන අතර ඔව්න් දෙහිඅත්තකණ්ඩිය සහ දොඩම්ගස්ලන්ද ප්‍රදේශවල පදිංචිකරුවන්.

READ:   හරීන් ප්‍රනාන්දුට තවත් තනතුරක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්