Thursday, July 23, 2026
Homeදේශීයමැරතන් ඉතිහාසය වෙනස් කළ ලංකාවේ කාන්තාව

මැරතන් ඉතිහාසය වෙනස් කළ ලංකාවේ කාන්තාව

ස්පාඤ්ඤයේ පැවති වැලන්සියා මැරතන් තරගය පැය 2 යි විනාඩි 36 යි තත්පර 16 කින් නිමා කරමින් මෙරට මළල ක්‍රීඩා ඉතිහාසයේ කාන්තා මැරතන් ඉසව්වක දෙවන හොදම කාලය වාර්තා කිරිමට හිරුණි විජේරත්න සමත්ව තිබෙනවා.

ඇයගේ මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ද සිය ට්විටර් ගිණුම ඔස්සේ සුභ පැතුම් එක් කොට තිබුණා.

2021 වසරේ ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබීමේ පලමු අදියර තමන් ආරම්භ කළ බවයි හිරුණි විජේරත්න සඳහන් කර සිටින්නේ.

gagana.lk

READ:   පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කරනවා - පාස්කු දිනයට සුබ පැතුම් නිකුත් කරමින් ජනපති කියයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්