අසනීප තත්වයෙන් පසු වු ඒ මහතා මිය යන විට 67 වැනි වියේ පසුවිය.
ඒකනායක මහතා පසුගිය රජයන් තුල විවිධ අමාත්‍ය දුර ගනනාක්ද දරනු ලැබුවේය.
වරක් සංස්කෘතික ඇමතිවරයා වශයෙන් සිටි අවදියේ විදෙස් නීයෝජිතයෙකු හමුවීමට පැමිණි සිද්ධිය ජාත්‍යන්තරයට ගිය පුවතක් විය.ඒ මහතාගේ කැඩුණු පාවහන් නිසායි. එය ලොව පුරා ප්‍රසිද්ධ වුණ සිදුවීමක් වුණ අතර එංගලන්ත සමාගමක් ඒ පාවහන් යුවල ඩොලර් මිලියන 1000ක් මුදලකට ඉල්ලා සිටි බව එකල මාධ්‍යවල වාර්තා විය.
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…