Monday, April 20, 2026
Homeදේශීයහිටපු අමාත්‍ය T.B ඒකනායක අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය T.B ඒකනායක අභාවප්‍රාප්ත වෙයි

අසනීප තත්වයෙන් පසු වු ඒ මහතා මිය යන විට 67 වැනි වියේ පසුවිය.

ඒකනායක මහතා පසුගිය රජයන් තුල විවිධ අමාත්‍ය දුර ගනනාක්ද දරනු ලැබුවේය.

වරක් සංස්කෘතික ඇමතිවරයා වශයෙන් සිටි අවදියේ විදෙස් නීයෝජිතයෙකු හමුවීමට පැමිණි සිද්ධිය ජාත්‍යන්තරයට ගිය පුවතක් විය.ඒ මහතාගේ කැඩුණු පාවහන් නිසායි. එය ලොව පුරා ප්‍රසිද්ධ වුණ සිදුවීමක් වුණ අතර එංගලන්ත සමාගමක් ඒ පාවහන් යුවල ඩොලර් මිලියන 1000ක් මුදලකට ඉල්ලා සිටි බව එකල මාධ්‍යවල වාර්තා විය.

TB ekanayake
In this photograph taken on September 16, 2014, Sri Lankan Cultural Minister T. B. Ekanayake (R) attends a meeting with broken shoes during a visit by Chinese President Xi Jinping at the Presidential Secretariat in Colombo. Sri Lanka’s culture minister September 21 announced he was auctioning the sole-less shoes that exposed his toes at a ceremony attended by Chinese President Xi Jinping. Minister T. B. Ekanayake said his shoes had kicked up a social media storm and he decided to capitalise on the global attention by putting up the broken white-leather footwear up for sale. AFP PHOTO / Ishara S. KODIKARA (Photo credit should read Ishara S.KODIKARA/AFP via Getty Images)
READ:   ජනවාරි 01 සිට විදුලි බිල වැඩිවෙයි!
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්