කළමනාකාර සහකාර නිලධාරිනියකට පහරදීමේ චෝදනාව මත බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පල කාර්යාලයේ කළමනාකාරවරයෙකුද වන ඉංජිනේරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු මේ වනවිට වැඩ තහනමකටද ලක් කර ඇති බවයි අද පාර්ලිමේන්තුවේදී රජය සඳහන් කලේ.
එම පහරදීම සහ ඊට පෙර සිදුවූ බහින් බස්වීම අදාළ නිළධාරිනිය විසින් ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා.
බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයාගේ උපදෙස් පරිදි අදාළ ඉංජිනේරුවරයා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කිරීමට නියමිතයි.
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…