Saturday, June 6, 2026
Homeදේශීයකළමනාකාර සහකාර නිලධාරිනියකට පහරදීම : බස්නාහිර RDA ඉංජිනේරු අත්අඩංගුවට.... වැඩත් තහනම්

කළමනාකාර සහකාර නිලධාරිනියකට පහරදීම : බස්නාහිර RDA ඉංජිනේරු අත්අඩංගුවට…. වැඩත් තහනම්

කළමනාකාර සහකාර නිලධාරිනියකට පහරදීමේ චෝදනාව මත බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පල කාර්යාලයේ කළමනාකාරවරයෙකුද වන ඉංජිනේරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මේ වනවිට වැඩ තහනමකටද ලක් කර ඇති බවයි අද පාර්ලිමේන්තුවේදී රජය සඳහන් කලේ.

එම පහරදීම සහ ඊට පෙර සිදුවූ බහින් බස්වීම අදාළ නිළධාරිනිය විසින් ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා.

බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයාගේ උපදෙස් පරිදි අදාළ ඉංජිනේරුවරයා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කිරීමට නියමිතයි.

https://www.gagana.lk/

READ:   බදුල්ල දුම්රියේ පුද්ගලයෙක් ගැටෙයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්