කාන්තා පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමට අද ස්පාඤ්ඤය සමත් වුණා.
ඒ එංගලන්තය 1-0 ලෙස පරාජයට පත් කරමින්.
ස්පාඤ්ඤය කාන්තා පාපන්දු ලෝක කුසලානයක් දිනාගත් පළමු අවස්ථාව ද මෙය වෙනවා.