එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාරගන්නා ලෙස කෙරුණු යෝජනාව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කර තිබේ.
අද (23) සිරිකොත පක්ෂ මූලස්ථානයේදි පැවැති සාකච්ඡාවකට එක්වූ අවස්ථාවේදි වික්‍රමසිංහ මහතා එය ප්‍රතික්ෂේප කර ඇත.
තරුණ මන්ත්‍රිවරයෙකු ඊට පත්කිරීම සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා එහිදී අවධානය යොමු කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
එම සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි තනතුරු පිළිබඳ ව ද සාකච්ඡා වූ බව පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.
gaganalk
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…