Thursday, September 10, 2026
Homeදේශීයරනිල් වික්‍රමසිංහ ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුයාම ප්‍රතික්ෂේප කරයි

රනිල් වික්‍රමසිංහ ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුයාම ප්‍රතික්ෂේප කරයි

එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාරගන්නා ලෙස කෙරුණු යෝජනාව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

අද (23) සිරිකොත පක්ෂ මූලස්ථානයේදි පැවැති සාකච්ඡාවකට එක්වූ අවස්ථාවේදි වික්‍රමසිංහ මහතා එය ප්‍රතික්ෂේප කර ඇත.

තරුණ මන්ත්‍රිවරයෙකු ඊට පත්කිරීම සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා එහිදී අවධානය යොමු කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

එම සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි තනතුරු පිළිබඳ ව ද සාකච්ඡා වූ බව පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.

ranil

gaganalk

READ:   බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරිය ලෙස Liz Truss තේරි පත්වෙයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්