ලොව පුරා මාධ්‍ය නිදහස වෙනුවෙන් හඩ නගන සහ එය ආරක්ෂා කරන මාධ්‍යවේදීන්, පුද්ලයින් හා සංවිධාන වෙනුවෙන් ගරුබුහුමන් පෑම සදහා වන කැනේඩියානු – එක්සත් රාජධානි මාධ්‍ය නිදහස සදහා වන සම්මානයේ ප්‍රකාශයට පත් කර තිබුණා.
මේ සදහා ලොව පුරා නිර්දේශිත නාම 60කට අධික සංඛාවක් අතරින් හොදම පස් දෙනා අතරට මෙරට ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙකු වන ආචාර්ය රංග කලංසුරීය මහතා තේරී පත්වී තිබෙනවා.
ආචාර්ය රංග කලංසූරිය මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව, මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පවර්ධනය කරන ශ්‍රී ලංකාවේ පුරෝගාමියකු වෙනවා.
ආචාර්ය රංග කලංසූරිය මහතා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වරයා ලෙස සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කර තිබෙනවා.
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…