Thursday, June 11, 2026
Homeදේශීයමාධ්‍ය නිදහස සදහා වන සම්මානය ලෝකයේ හොදම පස් දෙනා අතරට ආචාර්‍ය රංග...

මාධ්‍ය නිදහස සදහා වන සම්මානය ලෝකයේ හොදම පස් දෙනා අතරට ආචාර්‍ය රංග කලංසූරියත්

ලොව පුරා මාධ්‍ය නිදහස වෙනුවෙන් හඩ නගන සහ එය ආරක්ෂා කරන මාධ්‍යවේදීන්, පුද්ලයින් හා සංවිධාන වෙනුවෙන් ගරුබුහුමන් පෑම සදහා වන කැනේඩියානු – එක්සත් රාජධානි මාධ්‍ය නිදහස සදහා වන සම්මානයේ ප්‍රකාශයට පත් කර තිබුණා.

මේ සදහා ලොව පුරා නිර්දේශිත නාම 60කට අධික සංඛාවක් අතරින් හොදම පස් දෙනා අතරට මෙරට ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙකු වන ආචාර්ය රංග කලංසුරීය මහතා තේරී පත්වී තිබෙනවා.
ආචාර්ය රංග කලංසූරිය මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව, මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පවර්ධනය කරන ශ්‍රී ලංකාවේ පුරෝගාමියකු වෙනවා.

ආචාර්ය රංග කලංසූරිය මහතා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වරයා ලෙස සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කර තිබෙනවා.

READ:   විප්ලවයේ අවසානය කුමක්ද? වික්ටර් අයිවන්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්