දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවකට සහ ඇයගේ දියණියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම දියණිය ඉගෙනුම ලබන පාසලේ සිසු සිසුවියන් සහ ගුරුවරුන් ඇතුළුව 101 දෙනෙකුට පීසීආර් පරීක්ෂණ සිදුකර තිබිණි. එම පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව එම 101 දෙනාගෙන් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත. මෙම පීසීආර් පරීක්ෂණ සිදුකර තිබෙන්නේ කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ සිසුවියගේ පන්තියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට වන අතර ඔවුන්ගෙන් 42 දෙදෙනෙකු මේ වනවිට මීගමුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා තිබෙනවා. තවත් 06 දෙනෙකු නිවෙස් තුළම නිරෝධායනය වෙමින් සිටී. මේ අතර අදාල පාසලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් ගුරුවරුන් ඇතුළු 1300 කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනය වෙමින්
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…