
ස්වයංක්‍රීය ශරීර උෂ්ණත්වය මැන බලන,වායූ සමීකරණය කල,ජංගම දුරකථන රීචාර්ජ් පහසුකම්,wifi පහසුකම් ඇති සුපිරි ඉදිකිරීම්….
මෙවැනි නැවතුම්පලවල් රැසක් පවතින කොරොනා තත්ත්වය නිසා ඉක්මනින් ඉදිකිරීමට පටන්ගෙන ඇති බව වාර්තාවෙනවා..
සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන මෙය ” ස්මාර්ට් ෂෙල්ට්ර්ස්” ලෙස නම්කර තියෙනවා…
