හිටපු පොලිස්පති ස්ටැන්ලි සේනානායකගේ පුත් අතුල සේනානායක මහතා මීට ස්වල්ප මොහොතකට පෙර මිය ගියා
රෝසි සේනානායක මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ අතුල සේනානායක මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බවට තොරතුරු වාර්තාවනවා.
අතුල සේනානායක මහතා හිල්ටන් හෝටල් ව්‍යාපාරයේ ආරම්භක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුද වනවා.
එමෙන්ම මේ මහතා හිටපු ගුවන් නියමුවෙක්.
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේදී…
හොරණ තක්ෂිලා විද්‍යාලය මධ්‍ය විද්‍යාලයක් බවට පත්වී වසර 80 ක් සැපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන ‘Ultimate…
සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හට ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් 400කට අධික අවි තොගයක් සැපයීම එවකට හමුදාපතිව සිටි…
FOTON මෙට්‍රො බස් රථ 104 ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාව වෙත භාරදීම නිමිත්තෙන් බීජිං නුවර ෆෝටෝන්…
2026 ජූනි 4 සිට 7 දක්වා දකුණු කොරියාවේ සෝල් නුවර COEX ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවති 41…
විශ්‍රාමික ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම්වරයකු වශයෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිවරයාව සිටිය දී ජනාධිපති කාර්යාලයේ…