මෙවර මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගන්නා ඡන්ද සංඛ්‍යාවෙන් අඩක් හෝ ලබාගැනීමට දෙවැනි ස්ථානයට පත්වන දේශපාලන පක්ෂයට නොහැකි වන බවට පසුගිය 02 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පළ කළ අනාවැකිය නිවැරදි බව ඔප්පු වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 6,853,690ක් ලබමින් 59.09%ක ප්‍රතිශතයක් අත්පත් කරගනිද්දී දෙවැනි තැනට පැමිණ සිටින සමගි ජන බලවේගයට ලබාගත හැකිව ඇත්තේ ඡන්ද 2,771,980ක්, එනම් 23.90% ක ප්‍රතිශතයක් පමණි.
කැලණි ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශයට ඇතිවූයේ වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමේ ඊයේ…
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…