Wednesday, July 22, 2026
Homeදේශීයබැසිල්ගේ අනාවැකිය හරි

බැසිල්ගේ අනාවැකිය හරි

මෙවර මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගන්නා ඡන්ද සංඛ්‍යාවෙන් අඩක් හෝ ලබාගැනීමට දෙවැනි ස්ථානයට පත්වන දේශපාලන පක්ෂයට නොහැකි වන බවට පසුගිය 02 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පළ කළ අනාවැකිය නිවැරදි බව ඔප්පු වී තිබේ.  ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 6,853,690ක් ලබමින් 59.09%ක ප්‍රතිශතයක් අත්පත් කරගනිද්දී දෙවැනි තැනට පැමිණ සිටින සමගි ජන බලවේගයට ලබාගත හැකිව ඇත්තේ ඡන්ද 2,771,980ක්, එනම් 23.90% ක ප්‍රතිශතයක් පමණි. 

READ:   BREAKING NEWS: වැට් බදු පනත දෙවන වර කියවීම වැඩි ඡන්දෙන් සම්මතයි.
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්