Tuesday, April 21, 2026
Homeදේශීයඅමෙරිකාවෙන් ශ්‍රි ලංකාවට සුබ පැතුම්

අමෙරිකාවෙන් ශ්‍රි ලංකාවට සුබ පැතුම්

U.S. Embassy Statement on Sri Lankan General Elections 2020

ශ්‍රී ලංකාවේ පැවති මහ මැතිවරණය පිළිබඳ ව එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සුබ පැතුම් එක්කර තිබෙනවා.

“අගෝස්තු 5 වැනිදා ශ්‍රී ලංකාවේ ජනතාව තමන්ගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් පාවිච්චි කරමින් ඔවුන්ගේ මීළඟ පාර්ලිමේන්තුව තෝරා පත්කරගැනීම සඳහා ඡන්ද මධ්‍යස්ථානවලට ගියහ. COVID-19 වසංගතයෙන් එල්ල වූ අභියෝග තිබියදී පවා සාමකාමී සහ ක්‍රමවත් අන්දමින් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සුභපතනු ලැබේ,”

“නව පාර්ලිමේන්තුව රැස්වීමත් සමගින්, සියලු දෙනාම ඇතුළත් කරගනිමින් ආර්ථිකය යථාතත්ත්වයට ගෙන ඒමේ ක්‍රියාන්විතයක් ගොඩනැංවීම, මානව හිමිකම් හා නීතියේ ආධිපත්‍ය පවත්වාගෙන යාම සහ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම සඳහා වන කැපවීම රජය විසින් අළුත් කරනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවයි,” උපුටා ගැනීම අවසන්

he United State is looking forward to partnering with Sri Lanka’s newly elected government and has called for upholding of human rights and rule of law.

The people of Sri Lanka went to polls to exercise their fundamental democratic rights to elect the next parliament, the US embassy in Colombo said.

“The United States congratulates Sri Lanka on conducting the elections in a peaceful and orderly manner despite the challenges posed by the COVID-19 pandemic,” the statement said.

“As the new parliament convenes, we hope the government will renew its commitments to building an inclusive economic recovery, upholding human rights and the rule of law, and protecting the country’s sovereignty.

“We look forward to partnering with the government and new parliament.”

Sri Lanka Podujana Party of President Gotabaya Rajapaksa won a landslide in August 05. (Colombo/Aug06/2020)

READ:   චින්නත විදානගේ ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි..
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්