ලෙබනන් අගනුවර වන බේරූට් හි සිදුවූ විශාල පිපිරීමකින් පුළුල් හානියක් සිදුවී ඇති අතර සිය ගණනක් තුවාල ලබා ඇතැයි ලෙබනන් රතු කුරුස සංවිධානය පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ බේරූට් අගනුවර පිහිටි වරායේ පිහිටි ගිනිකෙළි ගබඩා සංකීර්ණයක මෙම පිපිරිම සිදුව ඇති බවයි. පිපිරීමට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පිපිරීමෙන් දැනට ලැබෙන වාර්තා අනුව 10 දෙනෙකු පමණ මරණයට පත් වී විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මේ මොහොතේත් ගිනි ගැනීම පැය 2 තිස්සේ නොකඩවා තවමත් සිදු වෙමින් පවති.ලෙබනනයේ අභ්‍යන්තර ආරක්ෂක ප්‍රධානියා පැවසුවේ පිපිරීම සිදුව ඇත්තේ අධික ලෙස පුපුරන ද්‍රව්‍ය සහිත ප්‍රදේශයක බවයි.
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…
රඹෑව ප්‍රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම…
One Lie is Small. A Pyramid of Them Looks Like the Truth. By Dinesh Abeywickrama…
කැපිටල් මහාරාජා සභාපති ශෂී රාජ මහේන්ද්‍රන් හා කැපිටල් මහාරාජා සමූහ අධ්යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සමඟ ජනපති…
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…