Categories: දේශීය

පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ පැටිකිරිය

මට ආඩම්බර වෙන්න පුළුවන්..

මේ තියෙන්නෙ කලින් පාර්ලිමේන්තුව….ඔබ සහාය දෙන පක්ෂයේ නාම යෝජනා දැකල ඇතිනෙ….ඔබට ආඩම්බර වෙන්න පුළුවන් ද ? මාලිමාවට සහාය දක්වන මට ආඩම්බර වෙන්න පුළුවන්..

ඔක්කොම O/L සහ A/L සමත්.

උපාධිධාරීන් 126ක්

කාටවත් බාර් නෑ.රේස් බුකි නෑ.

ගල් වැලි කළුගල් බිස්නස් කරන අය නෑ.

එතනෝල් හෝ මත්කුඩු වෙළෙන්දො නෑ.

කාටවත් අපරාධ නඩු නෑ

මූල්‍ය වංචා හෝ වෙනත් නඩු නෑ

98%ක් විතර වයස 60 ට අඩු අපේක්ෂකයො.ඒකෙනුත් බහුතරය 35-55 අතරෙ.

ජාතික ලයිස්තුවෙ ඉන්නෙ විවිධ ක්ෂේස්ත්‍රවල ප්‍රාමාණික උගතුන් සහ වෘත්තීයවේදීන්

මට මගේ මනාපය ගැන ආඩම්බරයි.

උපුටාගැනීම රවී සිරිවර්ධන

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

4 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

4 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago