මට ආඩම්බර වෙන්න පුළුවන්..
මේ තියෙන්නෙ කලින් පාර්ලිමේන්තුව….ඔබ සහාය දෙන පක්ෂයේ නාම යෝජනා දැකල ඇතිනෙ….ඔබට ආඩම්බර වෙන්න පුළුවන් ද ? මාලිමාවට සහාය දක්වන මට ආඩම්බර වෙන්න පුළුවන්..
ඔක්කොම O/L සහ A/L සමත්.
උපාධිධාරීන් 126ක්
කාටවත් බාර් නෑ.රේස් බුකි නෑ.
ගල් වැලි කළුගල් බිස්නස් කරන අය නෑ.
එතනෝල් හෝ මත්කුඩු වෙළෙන්දො නෑ.
කාටවත් අපරාධ නඩු නෑ
මූල්‍ය වංචා හෝ වෙනත් නඩු නෑ
98%ක් විතර වයස 60 ට අඩු අපේක්ෂකයො.ඒකෙනුත් බහුතරය 35-55 අතරෙ.
ජාතික ලයිස්තුවෙ ඉන්නෙ විවිධ ක්ෂේස්ත්‍රවල ප්‍රාමාණික උගතුන් සහ වෘත්තීයවේදීන්
මට මගේ මනාපය ගැන ආඩම්බරයි.
උපුටාගැනීම රවී සිරිවර්ධන


