මගේ නිරීක්ෂණ
සෑම නාලිකාවක්ම රාජපක්ෂවරුන්ට අතිවිශාල ප්‍රචාරයක් ලබා දෙයි.
රාජ්‍ය මාධ්‍ය රනිල් සහ එජාපයට සජිත් සහ ජාජබ වඩා ප්‍රචාරයක් ලබා දෙයි
සජිත් සහ ජාජබ එජාපයට වැඩි ප්‍රචාරයක් ලබා දෙන්නේ සිරස සහ ස්වර්ණවාහියයි
ජවිපෙට යම් සාදාරණයක් ඉටු කරන්නේද එම නාලිකා දෙකයි
රූපවාහිනී මහමැතිවරණ ආරණය පක්ෂග්‍රාහීය. සම බිමක සටනකට ඉඩක් නැත.
රාජ්‍ය මාධය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම පියවරක් නොගැනීම තමන්ගේම උපමාන කෙළෙසීමකි.
උපුටා ගැනීම Sunanda Deshapriya
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…