Youth

දිවයිනේ සිව්දෙසින් එක්වන තරුණ පරපුර හරහා ශ්‍රී ලංකාව තුළ නව ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම අපගේ අරමුණයි” – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

ජාතික යොවුන් සේනාංකය මගින් දිවයින පුරා විසිරී සිටින තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කුසලතා ජාතික තලයට ඔසවා තැබීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු…

7 hours ago