ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව්.ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 77 වන වියෙහි පසුවුණා. සිනමාව මෙන්ම වේදිකාව හා ටෙලිනාට්‍ය යන…