සෙනෙහලතා උඹ මට වචනේ දුන්නේ නැත්නම් මම උඩ ඉඳන් බිමට පනිනවා. සනා බෝයි එම තර්ජනය තවමත් බහ නුදුන් සෙනෙහලතාට පැවසුවේ…