මාර්තු පළවෙනිදා ආරම්භ කිරීමට නියමිත අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මාස තුනක් තුළදී එනම්, ජුනි මාසයේදී නිකුත් කිරීමට…
අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ මෙවර විභාගයේ ප්‍රවේශපත්‍ර පාසල්වල විදුහල්පතිවරුන්ට අද (16) තැපැල් කිරීමට නියමිතය.ඊට සමගාමීව පෞද්ගලික විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශපත්‍රද…
සාමාන්‍ය පෙළ 2020 විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.එසේ වුවද සෞන්දර්ය විෂයන්ට ලකුණු ලබාදීමේ විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක…