ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් (Peter Breuer) ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවන්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකයට අදාළ සමාලෝචන කටයුතු අද (07) ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් පිරිසක් අනිද්දා (07) දිවයිනට පැමිණෙන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. තුන්වන වාරිකය ලබා දීම සම්බන්ධයෙන් ඔවුන් මෙරටට…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සතියක කාලයක් මෙරට රැදී සිටිමින් සාකච්ඡාවල නිරතවීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. එම…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සමග පවතින විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් පැවැත්වූ පළමු සමාලෝචනය සම්පූර්ණයෙන් අවසන් කළ බව…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවව ලබා දීමට නියමිත අමෙරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකය ගෙවීම සඳහා අනුමැතිය හිමිව තිබෙනවා.…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රි ලංකාවට ණය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවට හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික හා ආර්ථීක විද්‍යාව පිලිබඳ…