"මාර්තු පළවෙනිදා සිට හයිලෙවල් මාර්ගයේ ගමන්ගන්නා සියලුම මගී ප්‍රවාහන බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන හරහා ගමන් කිරීම අනිවාර්ය කෙරේ"…