2024 අය-වැයෙන් රාජ්‍ය සේවකයන්ට වැඩිකළ රුපියල් 10,000ක දීමනාවෙන් ඉතිරි රුපියල් පන්දහස අප්‍රේල් මාසයේ වැටුප සමඟ ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා. සියලු රාජ්‍ය සේවකයන්ට මාර්තු මාසයේ වැටුප ගෙවීමෙන් අනතුරුව අප්‍රේල් මාසයේ වැටුප ද එම මාසයේ 10 වැනි දිනට පෙර ගෙවීමට සූදානම් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එමෙන්ම…