කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය පුද්ගලයාට ලබා දුන් ප්‍රතිජිවක ඖෂධ කාණ්ඩය භාවිතය තාවකාලික අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ප්‍රතිජීවක ඖෂධයක් ලබදෙන අතරතුර මියගිය බව වාර්තා වෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි…
කොළඹ ජාතික රෝහලේ රසායනාගාර විද්‍යාඥයින් වැඩවර්ජනයක නිරත වන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ගේ සංගමය පවසනවා.