file
කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ප්රතිජීවක ඖෂධයක් ලබදෙන අතරතුර මියගිය බව වාර්තා වෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු කොළඹ ජාතික රෝහලේ 72 වාට්ටුවේ ප්රතිකාර ලබමින් සිට තිබෙනවා.
ආසාත්මිකතාවයක් හේතුවෙන් ඔහු මියගියාද යන්න සම්බන්ධයෙන් අද පරික්ෂණයක් පැවැත්වෙන බව වාර්තා වුණා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…