සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහා රටවල් 7ක සංචාරකයින්ට මුදල් ගෙවීමකින් තොරව වීසා බලපත්‍ර ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ…