danaya

රටටත්,ජනතාවටත් ආශිර්වාද පතා රුවන්වැලි සෑරදුන්ට පාත්‍ර අසූහාර දහසේ සත් දින පිංකම් මාලාවක්.

අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින, රුවන්වැලි මහා සෑයට අසූහාරදහසක් මහා ධර්මස්කන්ධය මෙනෙහි කොට,කිරි ආහාර…

2 years ago