අල්ලස් ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ඇප මත නිදහස් කර තිබෙනවා.…
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, සුපුන් ශෂේන්ද්‍ර මහතා ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා. ව්‍යාපෘතියක් සඳහා…