2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ තරග කාලසටහන නිකුත් කර තිබෙනවා. මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 30 වනදා සිට…
ශ්‍රී ලංකික මහාචාර්යවරයෙකු බ්‍රිතාන්‍යයේ දී පිරිණැමෙන ඉහළම ගෞරව සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා. ඒ OBE (Order of the British Empire) යන…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 53 වන සැසිවාරය ජිනීවාහි දී ආරම්භ කෙරුණා. එක්සත් ජාතීන්ගේ 53 වන සැසිවාරය ජූනි මස 14…
තාවකාලික රියදුරු බලපත්‍ර සඳහා වන වලංගු කාලය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. පවතින කාඩ් හිඟය හේතුවෙන්…
මහනුවර වැවේ තිබී දෙදරු මවකගේ මළ සිරුරක් හමුව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 31 ක්වූ අම්පිටිය පල්ලේගම ප්‍රදේශයේ පදිංචි…
සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ රාජකාරිවලින් මුදා දේශපාලන කටයුතුවල යෙදවීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට…
ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා තවත් ක්‍රීඩකයින් තිදෙනෙකු ගුවන් මගින් රැගෙන…
ඩෙංගු මර්දන ව්‍යාපාරය සඳහා බඳවාගත් පිරිසෙහි රැකියා ස්ථිර කිරීමට තමන් පෞද්ගලිකව හෝ මැදිහත් වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා…
අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10 අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඊට සමගාමීව සෙසු බේකරි නිෂ්පාදන…
මේ දක්වා මාස තුනක් වැඩිහිටි දීමනාව ගෙවා නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. අද (20) පාර්ලිමේන්තුවේදී මුදල් අමාත්‍යවරයා…