ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් අයිදුරුස් මුහම්මද් ඉල්යාස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා මෙවර මැතිවරණය සඳහා…
චිත්‍රපට 1,400 ඉක්මවා තිරගත වී ඇති වසර 78ක් වන ශ්‍රී ලාංකේය කථා නාද සිනමා ඉතිහාසයේ දැවැන්තම ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩාව නිර්මාණය…
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ…
බස්නාහිර, සබරගමුව,දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා…
මහනුවර ඇසළ පෙරහරේ නර්තනයේ යෙදෙමින් සිටින කලාකරුවන් දෙදෙනෙකු ට පෙරහැරේ ගමන් කළ නිලමේ වරයා විසින් බැන වදින ආකාරය දැක්වෙන විඩියෝවක්…
සමගි ජන බලවේගයෙන් ඉවත්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට සහය දැක්වීමට පැමිණෙන පිරිසක් ගැන එස්.බී දිසානායක මහතා පවසනවා. ඡන්ද පදනමක්…
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් නඩුවට අදාළව අධිකරණය විසින් නියම කළ මිලියන 100ක මුදල,…
ශක්ති නාලිකාවේ සටන දේශපාලන වැඩසටහන අතරතුර දිගම්බරන් සහ වේලුකුමාර් යන මන්ත්‍රීවරුන් අතර උණුසුම් වාදයක් ඇතිව තිබෙනවා. මෙම තත්ත්වය ගුටි හුවමාරුවක්…
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (19) පස්වරුවේ ශ්‍රී මහා බෝධි මහා මළුවේදී අනුරාධපුර අටමස්ථානාධිපති නුවරකලාවියේ…
ජනාධිපති අපේක්ෂකකයෙකුට එක් ඡන්දහිමියෙකු වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බව ජාතික මැතිවරණ කොමිෂන්…
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිය රජයක් තුළ විධිමත් සහ විනිවිද භාවයෙන් යුතු පරික්ෂණයක් ක්‍රියාත්මක කරන බව සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මැල්කම්…