Wednesday, August 5, 2026
Homeක්‍රීඩාආසියානු දැල්පන්දු ශූරතාව ශ්‍රී ලංකාව දිනා ගනි

ආසියානු දැල්පන්දු ශූරතාව ශ්‍රී ලංකාව දිනා ගනි

ආසියානු දැල්පන්දු ශූරතාව හය වැනි වතාවටත් දිනා ගැනීමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සමත් වුණා.

අවසන් මහ තරඟයේදී ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වූයේ සිංගප්පූරු කණ්ඩායමයි.

තරඟයේ අවසන් ලකුණු පුවරුව 63-53 ක් ලෙස දැක්වුණු අතර මෙම තරඟාවලියේ අපරාජිත කණ්ඩායම විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහ තරඟයට අද (11) එක් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක දැල්පන්දු ශූරතාවලියට සුදුසුකම් ලබාගත්තා.

READ:   ආසියානු කුසලානයේ කණ්ඩායම් 6 මෙන්න: දේශීය විකාශන අයිතිය TV 1 නාලිකාවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්