Wednesday, September 9, 2026
Homeදේශීයළහිරු වීරසේකර ඇප මත නිදහස් කරයි

ළහිරු වීරසේකර ඇප මත නිදහස් කරයි

ඊයේ (09) පස්වරුවේදී පොලිස් අත්අඩංගුවට පත් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයකු වන ළහිරු වීරසේකර රුපියල් ලක්ෂ 2ක බැගින් වූ ශරීර ඇප 2 ක් මත නිදහස් කිරීමට මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත්වරයා අද (10) නියෝග කර තිබෙනවා.

මරදාන ප්‍රදේශයේ පැවති විරෝධතාවයකදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, අයුතු ජන රාශියක සමාජිකයෙකු වී සිටීම ඇතුළු චෝදනා යටත් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළා.

READ:   කොළඹට පැය 24 ක ජල කප්පාදුවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්