Thursday, July 16, 2026
Homeදේශීයශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් මිලියන 203ක ණයකට අත්සන් තබයි

ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් මිලියන 203ක ණයකට අත්සන් තබයි

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත්වලින් අමෙරිකානු ඩොලර් මිලියන 203ක ණයක් ලබාගැනීම සඳහා ගවිසුමකට ශ්‍රී ලංකා රජය අත්සන් තබා තිබෙනවා.

ආහාර , දිළිඳුකම සහ අවදානමට ලක් වූ ජීවනෝපයන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම ණය මුදලට අමතරව ආසියා පැසිෆික් කලාපය සඳහා වන ජපන් අරමුදල ව්‍යාපෘති ක්‍රියාකාරකම් සඳහා මූල්‍යමය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 03ක ප්‍රධානයක් ද ලබාදීමට නියමිත බවත් සඳහන් වනවා.

READ:   චමුදිතගෙන් ආරක්ෂක ලේකම් වන්දියක් ඉල්ලයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්