Thursday, September 10, 2026
Homeදේශීයඑක්සත් රාජධානියේ නව රජු ලෙස චාල්ස් කුමරු පත්වෙයි

එක්සත් රාජධානියේ නව රජු ලෙස චාල්ස් කුමරු පත්වෙයි

දෙවන එලිසබෙත් රැජිනගේ අභාවයෙන් හිස් වූ එක්සත් රාජධානියේ සිංහාසනයට චාල්ස් කුමාරයා පත් වී තිබෙනවා. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ සිංහාසනය සඳහා දීර්ඝතම උරුමක්කරු බවට සුදුසුකම් ඇති චාල්ස් කුමරු, නිල වශයෙන් සිංහාසනය සඳහා නම් කිරීම එරට රාජකීය පවුල විසින් නිවේදනය කර තිබුණා.

READ:   චාල්ස් රජුගේ ඔටුනු පැළඳවීමට ජනපති එංගලන්තයට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්