Monday, September 14, 2026
Homeදේශීයඅද රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් දිව්රුම් දීමට නියමිතයි

අද රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් දිව්රුම් දීමට නියමිතයි

අද (08) දිනයේදී නව රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් දිවිරුම් දීමට නියමිතයි.

අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලය තුළ දී මෙම රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙනවා.

රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ඊයේ (07) පැවැත් වී තිබෙනවා.

READ:   ෆේස්බුක් දරුවන් වෙනුවෙන් තීරණයක් ගනී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්