Wednesday, July 22, 2026
Homeදේශීයලිට්‍රෝ ගෑස් මිල අඩු වෙයි

ලිට්‍රෝ ගෑස් මිල අඩු වෙයි

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩුකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව

12.5 Kg ගෑස් – රු.113 කින් (නව මිල රු. 4551 ක්)

5 Kg ගෑස් – රු.45 කින් (නව මිල රු. 1827 ක්)

2 Kg ගෑස් – රු.21 කින් (නව මිල රු. 848 ක්)

වශයෙන් මිල සංශෝධනය කර තිබෙනවා.

READ:   ලාෆ්ස් ගෑස් මිල පහතට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්