Monday, July 27, 2026
Homeදේශීයගංඟා කිහිපයක ජල මට්ටම ඉහළට

ගංඟා කිහිපයක ජල මට්ටම ඉහළට

රට තුළ පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කළු, ගිං සහ නිල්වලා යන ගංගාවල ජල මට්ටම් මේ වන විට ඉහළ යමින් පවතින බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එම ප්‍රදේශවල පහත් බිම් ආශිතව සිටින ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අදාළ වාර්තාව පහතින්,

READ:   කුණු කානුවක තිබී සැකකටයුතු මරණයක් හමුවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්