Saturday, June 13, 2026
Homeදේශීයඅන්තරේ විරෝධතාවයේ නියැලුණු පුද්ගලයින් 25 ක් පොලිස් අත්අඩංගුවට

අන්තරේ විරෝධතාවයේ නියැලුණු පුද්ගලයින් 25 ක් පොලිස් අත්අඩංගුවට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගනිමින් සිදුකරන මර්ධනයට විරෝධය පළ කරමින් සහ අත්අඩංගුවට ගෙන සිටින අරගලයේ ක්‍රියාකාරින් නිදහස් කරන ලෙස ආණ්ඩුවට බලකරමින් අන්නතර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ වෘත්තීය සංවිධාන රැසක් එකතු වී අද (30) විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.

මරදානෙන් ආරම්භ වූ මෙම විරෝධතාවයට පොලීසිය විසින් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයන් එල්ල කර ඇති අතර විරෝධතාවයේ නියැලුණු පුද්ගලයින් 25 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

READ:   පාසල් දහසකට ෆයිබර් ඔප්ටික් අන්තර්ජාල පහසුකම්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්