Monday, July 27, 2026
Homeදේශීයනිදහස්වන රංජන්ට අද සවස අලුත් තනතුරක් - ය මනුෂ නානායක්කාර හෙලිකරයි

නිදහස්වන රංජන්ට අද සවස අලුත් තනතුරක් – ය මනුෂ නානායක්කාර හෙලිකරයි

සිරගතව සිටින් රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයාට මේ වන විට ජනාධිපති සමාව ලැබී ඇති බවත්, ඔහුට අද සවස අලුත් පත්වීමක් ලැබෙන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසුවේය.

නිදහස්ව පැමිණෙන රංජන් රාමනායකට ලැබෙන නව තනතුර සම්බන්ධයෙන් අද සවස වැඩි දුර තොරතුරු දැනුම්දෙන බවද අමාත්‍යවරයා පැවසුවේය.

රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීම සදහා වන ලේඛනවලට ජනාධිපති ලේකම්වරයා අද උදෑසන අත්සන් කළ බවද අමාත්‍යවරයා කීවේය.

නිදහස්වන රංජන්ට අද සවස අලුත් තනතුරක්
READ:   හදිසි නීතිය දීර්ඝ නොකරන බව ජනපති කියයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්