Monday, July 27, 2026
Homeදේශීයජනපති නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස තවදුරටත් රිමාන්ඩ්

ජනපති නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස තවදුරටත් රිමාන්ඩ්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 07 දෙනා සැප්තැම්බර් 07 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

READ:   ජනපති ගමන් ගත් ගුවන්යානය හදිසියේ වැල්ලවායේ ගොඩබස්වයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්