Thursday, June 4, 2026
Homeදේශීයඩීසල් මෙට්‍රික්ටොන් 30,000 ක් අද (24) ගොඩබෑමට නියමිතයි

ඩීසල් මෙට්‍රික්ටොන් 30,000 ක් අද (24) ගොඩබෑමට නියමිතයි

දිවයිනට පැමිණි සුපර් ඩීසල් ඉන්ධන මෙට්‍රික්ටොන් 30,000 ක්, අද (24) ගොඩබෑමට නියමිත බව වාර්තා වනවා.

බොරතෙල් රැගත් නෞකාවක් ඊයේ (23 ) මෙරටට පැමිණී බවත් ඔටෝ ඩීසල් තොගයක් ලබන 25 සහ 26 යන දිනයන්හි මෙරටට පැමිණීමට නියමිත වන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ටුවිටර් පණිවිඩයක් තබමින් සඳහන් කර තිබෙනවා.

මීට අමතරව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් තොගයක් රැගත් නෞකාවක් ලබන 27 සහ 29 වන දිනයන්හිදී මෙරටට පැමිණීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

READ:   පොලිස්පතිගෙන් CIDයට නියෝග
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්