Tuesday, September 8, 2026
Homeදේශීයට්‍රැක්ටරයක් පෙරළී තිදෙනෙකු මිය යයි

ට්‍රැක්ටරයක් පෙරළී තිදෙනෙකු මිය යයි

මූතූර් ගල්කන්ද ප්‍රදේශයේ දී ට්‍රැක්ටර් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරළී යාමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා. අනතුරින් මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි කරුවන් තිදෙනෙකු වන බවයි පොලීසිය ප්‍රකාශ කර සිටියේ.

READ:   සංහිඳියාවේ සැලැස්මේ නීති කෙටුම්පත් කඩිනම් කිරීමට ජනපතිගෙන් උපදෙස්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්